Project Name: Ashirwada Poojawa


"ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං
ධම්මෝ සුචිණ්ණෝ සුඛමාවහාති
ඒසානිසංසෝ ධම්මේ සුචිණ්ණේ
න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී"

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය D7 ලියෝවරුන් නව ලියෝ වසරට ආසිරි පතමින් බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජාමය පින්කමක් සංවිධානය කරමින් නව වසරක සමාරම්භය සනිටුවන් කරන ලදී.


proj proj proj