Project Name: කඩඉමෙන් එහා
"කඩඉමෙන් එහා"
මනුෂ්‍යත්වයේ හඩ සුසර කරන්නට 📚
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය දිස්ත්‍රික් 306 D7 ලියෝ සමාජයේ අප විසින් රත්මලාන බිහිරි විද්‍යාලයේ අපේම සොහොයුරු සොහොයුරියන් වෙනුවෙන්
සිදු කරන 'කඩ ඉමෙන් එහා' ව්‍යාපෘතිය රත්මලාන බිහිරි විද්‍යාලයේ දී පැවැත්වේ. 💖🌟