Project Name: කඩඉමෙන් එහා


"කඩඉමෙන් එහා"

මනුෂ්‍යත්වයේ හඩ සුසර කරන්නට 📚

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය දිස්ත්‍රික් 306 D7 ලියෝ සමාජයේ අප විසින් රත්මලාන බිහිරි විද්‍යාලයේ අපේම සොහොයුරු සොහොයුරියන් වෙනුවෙන් සිදු කරන 'කඩ ඉමෙන් එහා' ව්‍යාපෘතියේ නොවැම්බර් මස පලමු අදියර නොවැම්බර් මස 7 වන දින රත්මලාන බිහිරි විද්‍යාලයේ දී සාර්ථකව පවත්වන ලදී. 💖🌟


proj proj proj proj