Project Name: කඩඉමෙන් එහා
"කඩඉමෙන් එහා"
මනුෂ්‍යත්වයේ හඩ සුසර කරන්නට 📚
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය දිස්ත්‍රික් 306 D7 ලියෝ සමාජයේ අප විසින්
රත්මලාන බිහිරි විද්‍යාලයේ අපේම සොහොයුරු සොහොයුරියන් වෙනුවෙන් සිදු කරන
'කඩ ඉමෙන් එහා' ව්‍යාපෘතියේ නත්තල් සැමරුම දෙසැම්බර් මස 19 වන දින රත්මලාන බිහිරි විද්‍යාලයේ දී සාර්ථකව පවත්වන ලදී. 💖🌟