Project Name: A Day of Hope


'අපේක්ෂාවේ දවසක් - A Day of Hope' 🤍

පොර බදන පණ නළට සරණක් අවැසි මොහොතක සවියක් එක් කරන්නට,
අත්වැල් පවුරු බැඳ ජීවයේ අපේක්ෂාවන් දල්වන්නට, සැප්තැම්බර් මස 14 දින මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේදී, මිනිස්කම් පෙරට ගෙන එක්වූ වගයි....


proj proj proj proj